දුම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල සිරකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

දුම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටින මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින සිරකරුවන් පිරිසක් තම දඞුවම් ලිහිල් කරන්නැයි ඉල්ලා ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. සිරකරුවන් 300කට අධික පිරිසක් මෙලෙස ආහාර වර්ජනයට එක්ව සිටින බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top