දිලීපන්ගේ සැමරුම් ස්මාරකයක ඉදිරිපිට නාඳුනන පිරිසක් ටයර් පුළුස්සා දමයි.. –

ත්‍යාග දිලීපන්ගේ සැමරුම් ස්මාරකයක ඉදිරිපිට නාඳුනන පිරිසක් විසින් ටයර් පුළුස්සා දමා තිබේ. ඊයේ 16/09/2017 රාත්‍රී 10ට පමණ මෙම සිද්ධිය සිඳුව තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් අදහස් පළ කළ දිලීපන් සැමරුම් වැඩසටහන් සංවිධායක එස්. සුදාකරන් පවසා තිබෙන්නේ, මෙම සිද්ධිය දැඩි ලෙස හෙලාදකින බවත්, ඔනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් අතර, තම අභිමානවත් ගමන දිගටම පවත්වාගෙන යන බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top