ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය 21 රැස්වෙයි

නව ව්‍යවස්ථාවක් සැකසීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේ මස 21දා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. මෙහිදී අග්‍රමාත්‍යවරයා විසින් අතුරු වාර්තා සභාගතකිරීමට නියමිතය.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මගින් පත්කළ අනු කමිටු 06ක වාර්තා පදනම්කරගෙන මෙම අතුරු වාර්තාව සකස් කර ඇත.

මෙම අතුරු වාර්තාව පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඉන්පසුව අවසන් වාර්තාව සකස්කිරීමට නියමිත බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top