ජෙර්මානු නිතීඥවරයා අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවෙයි..

ජෙර්මානු ජාතික නිතීඥ අන්රියෂ් මහතා කිලිනොච්චියේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව අද (18) හමුවී සාකච්ඡා කර තිබේ. අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට පවත්වාගෙන සත්‍යග්‍රහයට අදට දින 211ක් අවසන්වී තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top