නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය හිමිව තිබේ. ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතීත්වයෙන් යුතු 05 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට අමාත්‍යවරයා අද (19) මෙලෙස අනුමැතිය ලබාදී තිබේ.

ලැබ්රෝයිට අමතරව අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වව්ටර්ස් සහ සජිත් ප්‍රනාන්දු යන අය කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top