ගවයින් වෙනුවෙන් ගව අනාථාගාරයක්..

අයාලේ යන ගවයින් සහ බලපත්‍ර රහිතව මස් පිණිස රැගෙන යන ගවයින් නිදහස් කර රැකවරණය ලබාදීමේ ගව අනාථාගාරයක් සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ පිහිටුවා තිබේ.

පොලීසිය මඟින් උසාවියට ඉදිරිපත් කර නිදහස් කෙරෙන ගවයින් ද මෙම ගව අනාථාගාරයට යොමු කරන අතර, එම සත්ත්වයින්ට අවශ්‍ය ආහාර ඇතුළු රැකවරණය මෙම මධ්‍යස්ථානය තුළින් ලබා දෙනු ලැබේ. ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ අනුශාසනා මත මෙම ගව අනාථාගාරය පිහිටුවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top