පිටකොටුවේ ඇතිවූ ගින්නකින් වෙළඳසැල් රැසකට හානි..

පිටකොටුව, කුමාරවීදියේ ඊයේ (20) රාත්‍රී කාලය තුළ ඇතිවූ ගින්නකින් වෙළෙඳසැල් කිහිපයකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

විසිතුරු භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළෙදසැල් තුනකට මෙම ගින්නෙන් හානීවී ඇති අතර කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වා ඇති බවත් ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top