ශ්‍රී ලංකාව තුළ සිවිල් සමාජයට බලපෑම් එල්ලවන බවට චෝදනාවක්

Assistant SG for HHRR Andrew Gilmour addresses the SC.
Security Council meeting – DPKR

ශ්‍රී ලංකාව තුළ සිවිල් සමාජයට බලපෑම් එල්ලවන බවට චෝදනා කර තිබේ. මානව හිමිකම් සඳහා වූ එක්සත් ජාතින් සංවිධානයේ නියෝජ්‍ය ලේකම් ඇන්රු ග්ලිමෝර් ( Andrew Glimor) මහතා මේ බව පවසා තිබේ. සිවිල් සාමාජ ක්‍රියාකරුවන්ට මෙලෙස බලපෑම් එල්ලවන බවත් මේ සම්බන්‍ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ සභාපතිවරයා අවධානය යොමු කරනු ඇති බව තමන් බලාපොරොත්තු වන බවද පවසා තිබේ.

මානව හිමිකම් ක්‍රියාකරුවන්, සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන් නිරීක්‍ෂණයට හා මර්ධනය ලක්වන බවට වාර්තා ලැබී ඇති බව පවසා තිබේ. අයුක්තියට එරෙහිව හඞ නගන මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන්ව ආරක්‍ෂා කරගත යුතු යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top