රතුපස්වල සිද්ධියේ කෝප්‍රල්ට හා සැරයන්ට ඇප

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාව සිදු කළ උද්ඝෝෂණයේ දී වෙඩි තබා පහර දිම් සිදුකළැයි චෝදනා ලැබ සිටින යුද හමුදා මාණ්ඩලික සැරයන්ට හා කෝප්‍රල්වරයාට ඊයේ (22) ඇප නියම කර තිබේ.

මුදලින් රුපියල් පනස් දහසක්ද (රු. 50,000) මිලියන දෙක බැගින් වු ශරීර ඇප 02ක්ද නියම කිරිමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top