ස්විසර්ලන්තයෙන් පැමිණි නියෝජිතයන් පිරිසක් පුනරුත්ථාපනය ලැබූ හිටපු කොටි සාමාජිකයන් හමුවෙයි..

පුනරුත්ථාපනය ලැබූ හිටපු කොටි සාමාජිකයින්ගේ වර්තමාන තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් ස්විස්ටර්ලන්තයේ ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නියෝජිතයින් පිරිසක් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ.

එම පිරිසගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම මෙම නියෝජිත පිරිසේ අරමුණ වී ඇති අතර, මෙම නියෝජිත පිරිස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සමග විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top