කිලිනොච්චියේ දී අතුරුදන්වූවන්ගේ ඥාතීන් දිලීපන්ගෙ ගුණ සමරයි..

දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 30 වන ගුණ සැමරුම අද දින කිලිනොච්චිය දීද පැවැත්වුණි. කිලිනොච්චියෙහි අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් අද පෙරවරු 11ට පමණ ඉකුත් ගුණ සැමරුම පැවැත්වුණි. කන්දසුවාමි කොවිල ඉදිරිපට සත්‍යග්‍රහය පවත්වාගෙන යන ශාලාවේදී පහන් දල්වා විශේෂ පූජා කටයුතු සිදුකරමින් ගුණ සැමරුම් උත්සවය පවත්වන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top