රෝහින්ග්‍යා සරණාගතයින්ට කළ හිරිහැරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදකී..

ගල්කිස්සේ නිවසක රදවා සිටි රෝහින්ග්යා සරණාගතයින් පිරිසක් ඉන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිදානය කණගාටුව පල කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජගත් සරණාගත කොමිසම පවසන්නේ සරණාගතයින්ට මුහුණපෑමට සිදුවූ තත්ත්වය ඉතා කණගාටුදායක බවත්, එම තත්ත්වය පිළිබද බළධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ද සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top