උඩරට අමරපුර සාමග්‍රි සංඝ සභාවේ මහානායක පඳවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති ප්‍රධානත්වයෙන්

උඩරට අමරපුර සාමග්‍රි සංඝ සභාවේ මහානායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම (29) පස්වරුවේ අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේඳි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිඳුවිය.

පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමින් වහන්සේල පූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නායක ස්වාමින් වහන්සේල පූජ්‍ය කරගහඋල්පත සුගාතානන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය දල අමාත්‍ය දයා ගමගේල හිටපු අමාත්‍ය පී. දයාරත්න නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් ඇතුළු නැගෙනහිර පළාතේ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top