බූස්ස රැඳවුම් කඳවුර ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට අධිකරණයෙන් තහනම් නියෝගයක්

රෝහින්ජ්‍යා සරණාගතයින් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුරට විරෝධය පල කිරීම සඳහා එහි පැමිණීමට නියමිතව සිටි පිරිසකට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් පනවා තිබේ.

එම තහනම පනවා ඇත්තේ පූජ්‍ය අක්මීමන දයාරත්න ස්වාමීන් වහන්සේට, සිංහල ජාතික බලමුළුව සංවිධානයේ භික්ෂුන් වහන්සේට සහ ඉහත සංවිධානයට අයත් නොවන අනෙකුත් භික්ෂූන් වහන්සේට මෙන්ම පැමිණෙන වාහන හා තැනැත්තන්ට මෙම තහනම් නියෝගය බලපැවැත්වෙන බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top