ජයිකා ආයතනය විසින් ලංකාවට ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක්

කාලගුණ තොරතුරු රැස්කරමින් අනාවැකි ලබා දීමට ඉවහල්වන ඩොප්ලර් රේඩාර් පද්ධති (Doppler radar) දෙකක් ශ්‍රී ලංකාවට ජයිකා ආයතනය විසින් ප්‍රදානයක් වශයෙන් ලබා දී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් මහතා පවසා තිබේ.

එම පද්ධති දෙක පොතුවිල් හා පුත්තලම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කිරීමට නියමිත බවත්, එම කටයුතු ලබන වසරේ දී ආරම්භ කරන අතර වසර 2020 වන විට ව්‍යාපෘතිය නිම කිරීමට සැළසුම් කර ඇති බව ද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top