ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරනවා – අගමැති රනිල්

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කලාවැව එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

කලාවැව ආසන සංවිධායක උතුරු මැද පළාත් විපක්‍ෂනායක අනිල් රත්නායක මහතා රැස්වීම සංවිධාන කළා. අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, පී හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top