නාවික හමුදා යාත්‍රාවක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් ධීවරයෙකු ජීවිතක්‍ෂයට

යාපනය, කාරයිනගර් මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් ධීවරයෙකු මිය ගොස් ඇති අතර, තුවාල ලැබූ තවත් එක් අයකු යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ දින රාත්‍රී සිඳුවූ මෙම අනතුරින් 38 හැවිරිදි කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි ගනපදිපිල්ලයි කේදීස්වරන් නැමැති පුද්ගලයා මියගොස් ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top