CSN නාලිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කෙරේ

csn සී එස් එන්යෝෂිත රාජපක්ෂගේ CSN නාලිකාවේ බලප්‍රතය වහාම කියාත්මක වන පරිදි අවලංගු කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

විකාශන කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා ඊයේ (24) සිට එම නාලිකාවේ විකාශන බලපත්‍රය මෙලෙස අවලංගු කර ඇති බව වාර්තාවේ.

2011.03.03 වැනිදා CSN නාලිකාවට බලපත්‍ර හිමි වූ අතර එහි බලපත්‍රය අවලංගු කළ බවට ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලිඛිතවCSN නාලිකාවේ අධ්‍යක්ෂක රෝහන් වැලිවිට මහතාට දැනුම් දී තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top