මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු අතුරු වාර්තාව ගිනි තබයි..

අද (3) දින පැවැති මධ්‍යම පළාත් සභා මාසික සැසිවාරයේ දී මධ්‍යම පළාත නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු වන නිමල් පේ‍්‍රමවංශ මන්තී‍්‍රවරයා විසින් යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ගිනි තබා තිබේ.

නව ව්‍යවස්ථාවේ රටේ ඒකිය භාවයට සහ බුදු දහමට නිසි තැන ලැබී නොමැති බව පවසමින් ඔහු මෙලෙස අතුරු වාර්තාවට ගිනි තබා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top