2025 දී ඒඩ්ස්වලින් තොර ශ්‍රී ලංකාවක්

2025 වන විට එච්.අයි.වී ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාවක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ සිසිර ලියනගේ මහතා පවසන්නේ ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි. එච්.අයි.වී ඒඩ්ස් ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top