මඩකළපුව, තිරුප්පෙරුන්තුරයි කුණු නඩුව ලබන 16 වනදාට

මඩකළපුව මානගර සභාවට අයත් තිරුප්පෙරුන්තුරයි ප්‍රදේශයේ කුණු කසල දැමීම සම්බන්‍ධ නඩුව ලබන 16වනදා දක්වා මඩකළපුව මහධිකරණය විසින් කල් තබා තිබේ.

නීතිපති හා දිසාපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා ලබන 16වනදා දක්වා ඉකුත් නඩුව යළි කල් තබන බව දිස්ත්‍රික්ක මහධිකරණ විනිසුරු එම්.අයි. ඉර්ෂදීන් මහතා ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top