නීති විරෝධීව ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී ඉන්දුනීසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස යළි මෙරටට පිටුහවල් කර තිබේ. ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු මෙලෙස එරටින් පිටුවහල් කර තිබේ.
නීති විරෝධීව ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඉන්දුනීසියානු ආරක්ෂක අංශ විසින් පසුගිය අගෝස්තු නව වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.