කලුවාන්චිකුඩි ප්‍රදේශයේ පාලු ළිඳක තිබී මළ සිරුරක් සොයා ගනී..

මඩකළපුව, කලුවාන්චිකුඩි ප්‍රදේශයේ පාලු ළිඳක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ දින සවස සොයා ගෙන තිබේ. ඉකුත් මළ සිරුර නරක්වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

කලුවාන්චිකුඩි ඉන්ධන පිරවුම්හලක් අසල පිහිටි පාලු ඉඩමේ සිට දුරගඳක් පැතිර යාමෙන් ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී තිබේ. අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය එහි පිහිටි පාලු ළිඳක තිබී එම මළ සිරුර සොයාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top