ජනපති තිරුප්පදි වන්දනා කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ තිරුප්පති දේවාලයට පැමිණ ආගමික පූජා කටයුතුවල සහභාගිවුණි. දෙදින සංචාරයක් සඳහා අද දින ඉන්දියාවේ තිරුප්පදි කෝවිලට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුප්රපාද පූජාවට සහභාගිවී ආශිර්වාදය ලබාගත්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top