හම්බන්තොට විරෝධතාවය සම්බන්‍ධයෙන් තවත් හයක් අත්අඩංගුවට

ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ තවත් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සය දෙනා අතරින් සිව් දෙනෙකු ඊයේ (09) දිනයේදීත් දෙදෙනෙකු අද (10) උදෑසනදීත් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ අත්අඩංගවට පත් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාතර ගත ඇති අතර ඉතිරි දෙදෙනා අද දිනය තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top