පොලිසියේ 44කට ස්ථාන මාරු

සේවා අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15ක් හා පොලිස් පරීක්ෂකවරු 29දෙනෙකුගේ ස්ථාන මාරවීම් සිදු කොට ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත් ව මෙම ස්ථානමාරුවීම් සිදු කොට ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top