ඇමරිකානු නියෝජිතයන් කණ්ඩායම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්‍ෂණය කරයි..

කිලිනොච්චිය මුහමාලයි ප්‍රදේශයේ සිඳුකරන බිම් බෝම්බ ඉවත් කිරිමේ වැඩපිළිවල ඇමරිකානු තානාපති කාර්‍යාලයේ නියෝජිතයන් අද (11) දින නිරීක්‍ෂනය කළහ.

ඉකුත් ප්‍රදේශයේ ඇමරිකානු මුදල් ආධාර මත ටාස් ආයතනය විසින් පවත්වාගෙන යන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ගැන ඇමරිකානු තානාපති කාර්‍යාලයෙහි නියෝජිතයන් නිරීක්‍ෂණය කළ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවල සම්බන්‍ධ තොරතුරු ද සොයා බැලූහ.

 

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top