කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි..

කිලිනොච්චිය අම්පාල්කුලම් ප්‍රදේශයේදී රුපියල් මිලියන 111ක වියදමින් පසුගිය රජය විසින් ඉදිකර දිගු කාලයක් විවෘත නොකර තිබූ කිලිනොච්චිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන 14 වනදා විවෘත කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top