තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

අඹේපුස්ස කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණියක ජීවිතක්ෂයට පත්වී තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, එක් වෑන් රථයක ඇගලුම්කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ අතර එහි ගමන් ගත් කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හය දෙනෙකු අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. එහිදී වයස අවුරුදු 25ක් වූ තරුණියක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top