රනිල්ව බැඳුම්කර කොමිසම ඉදිරියට කැඳවිය යුතුයි – අනුර කුමාර

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම ඉදිරියට කැඳවා ප්‍රශ්න කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඉරිදා මව්බිම පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

සුප්‍රකට වංචාසහගත බැඳුමකර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට හෙළිදරව්වී තිබෙන කරුණු අනුව පක්ෂයක් ලෙස එජාපයටත් ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුවටත් කටඋත්තර නැති වෙන තරමේ හෙළිදරව් වීම් සිදුව ඇති බවත් දැන් අනිවාර්යෙන්ම අගමැතිවරයා කොමිසමට කැඳවා ප්‍රශ්න කළ යුතු බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top