වස්ගමුව ජාතික වනෝද්‍යාන භූමියේ නීති විරෝධී ලෙස මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට

වස්ගමුව ජාතික වනෝද්‍යාන භූමියට අයත් අඹන්ගඟ දෙපස නීති විරෝධී අයුරින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්‍ය බළකාය විසන් අත්අඩංගුවට ගෙන තිබේ.

අඹන්ගඟ දෙපස ගං ඉවුරේ විශාල වළවල් හාරමින් මොවුන් මැණික් ගැරීම් සිදුකර ඇති අතර, ඒ සඳහා යොදා ගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් පොළොන්නරුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top