උතුරු පළාත් ආණ්ඩුකාර හා යාපනය සරසවි සිසුන් අතර හමුවක්..

යාපනය සරසවි ශිෂ්‍ය සංගමයේ සිසුන් අද (16) දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවී තිබේ.

ආණ්ඩුකාර නිල නිවසේ පැවැති මෙම හමුවේ දී, ආහාර වර්ජනයෙහි නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණයට විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. ඒ සඳහා පියවර ගන්නා බව ආණ්ඩුකාරවරයා එහිදී සිසුන්ට පොරොන්දුවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top