හමුදාවෙන් පලාගිය සෙබළුන්ට නිත්‍යානුකුලව ඉවත්වීම සඳහා පොදු සමා කාලයක්…

නිත්‍යානුකූල නොවන ලෙස සේවය හැරගිය යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානූකූල ලෙස සේවයෙන් ඉවත්විම සඳහා පොදු සමා කාලයක් ලබාදීමට ශ්‍රි ලංකා යුධ හමුදාව තීරණය කර ඇත.

ඒ අනුව මේ මස 23 වනදා සිට පොදු සමා කාලයක් ක‍්‍රියාත්මක කරන බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ‍්‍රිගේඩියර් රෝෂාන් සෙනෙවිරත්න මහතා සදහන් කරයි.මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වා ඇති යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා, මේ වන විට යුධ හමුදාවේ 30,000ක පමණ පිරිසක් නිත්‍යානූකුල නොවන ලෙස රාජකාරියට වාර්තා නොකර සිටින බව අවධාරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top