ජපාන මහ මැතිවරණයෙන් යළි ෂින්සෝ අබේට ජය..

ඊයේ දින පැවැති ජපාන මහා මැතිවරණයෙන් එරට අගමැති ෂින්සෝ අබේ ජය හිමිකරගෙන ඇති බව වාර්තාවේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කල ඔහු පාර්ලිමේන්තුවේ සමස්ත ආසන වලින් ආසන 312 ක ජය හිමිකර ගෙන තිබේ.

මෙම ජයග්‍රහණයත් සමග උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන වලට එරෙහිව දැඩිව කටයුතු කරන බව අගමැතිවරයා සඳහන් කර තිබේ. නිමාවූ මෙම මහා මැතිවරණයේ ජයත් සමග අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ දෙවන ලෝක යුද්දයෙන් පසු වැඩිම කලක් එරට පාලනය කල අග්‍රාමාත්‍යවරයා බවට පත්ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top