ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ඡාත්‍යන්තර තහනමක්

ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට තහනමක් පනවා තිබේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස තහනමක් පනවා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top