ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇත.

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 09.30 ට ආරම්භ වනු ඇති අතර අද තරගයේ නායකත්වය තිසර පෙරේරාට හිමිවී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top