පත්වීම් ඉල්ලා උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් උද්ඝෝෂණයක

උතුරු පළාතේ ස්වේච්ඡා ගුරුවරුන් ලෙස කටයුතු කළ පිරස ගුරු සේවයට බඳවා ගැනීම සඳහා මධ්‍යම අමාත්‍යංශය විසින් අනුමත කළ 182 දෙනාගේ පත්වීම මෙම මාස අවසන්වීමට පෙර ලබාදීමට උතුරු පළාත් සභාව පියවර ගත යුතු යැයි ඉල්ලා ස්වේච්ඡා ගුරුවරුන් අද දින උතුරු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.

මෙම මස අවසන්වීමට පෙර ස්වේච්ඡා ගුරුවරුන්ගේ පත්වීම ස්ථීර කර පාසල්වල පවතින ගුරු හිඟය සම්පූර්ණ කරන ලෙසත්, තමන්ට පත්වීම් නොලැබුණහොත් අඛණ්ඩ විරෝධතාවක් පවත්වන බවද උතුරු පළාත් ස්වේච්ඡා ගුරුවරුන් පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top