කෝප් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට!

copeමහ බැංකු බැඳුම්කර ගනුදෙණුව පිළිබඳව කෝප් කමිටුව විසින් සකස් කළ වාර්තාව හෙට සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.

ඊයේ (26) පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුවේදී එම වාර්තාව සම්බන්ධයෙන් අවසන් වශයෙන් එකඟතාවයට පැමිණ තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top