ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව පාර්ලිමෙන්තුවේ දී විවාදයට ගැනේ

පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය අද (30) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

විවාදය ප.ව.6.30 දක්වා පැවැත්වෙයි. විවාදය දින තුනක් පැවැත්වෙයි. මෙම වැදගත් විවාදයට සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා විවාදය ආරම්භ වීමට ප්‍රථම සභාව අමතා පැවසී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top