එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙකු නිදහස්

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ඩග්ලස් දේවානන්ද මහතාට කලුතර බන්ධනාගාරය තුළදී පහරදී බරපතල තුවාල සිදු කර ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනා යටතේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය.

එමිල් කාන්තන් එල්.ටී.ටී.ඊ. සංවිධායේ උතුරු නැගෙනහිර මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

එම නඩුවට අදාළ සෙසු විත්තිකරුවන් 6 දෙනෙකුට වසර දහය හමාර බැගින් සිර දඬුවම් හා රුපියල් 10000 බැගින් දඩයක්ද නියම කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top