නුවරඑළිය දිස්ත්‍රික්කයට අලුතින් ප්‍රාදේශිය සභා පිහිටුවීමට කැබිනට් අනුමැතිය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් ප්‍රාදේශීය සභා හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබා දී තිබේ.

නව සීමා නිර්ණයට අනුකූලව ප්‍රාදේශිය සභා ප්‍රමාණය මෙලෙස වැඩි කිරීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජාතික සංවාද හා භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මතා පවසා තිබේ.

ඒ අනුව අඹගමුව, මස්කෙලිය, නොර්වුඩ්, නුවරඑළිය, ආකරපතන, කොටගල ලෙස නුවරඑළිය පළාත්පාලන ඒකක 6කට බෙදා ඇති බව සඳහන් වේ. මීට අදාල කැබිනට් පත්‍රිකාව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top