රජයේ ඖෂධවේදීන් අද සංකේත වැඩ වර්ජනයක

දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන ඖෂධවේදීන් අද පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය මගින් පවත්වාගෙන ගිය සායනික ඖෂධ විද්‍යාව හා චිකිත්සාව පිළිබඳ උසස් උපාධි පාඨමාලාව නතර කිරීමට විරෝධය පළ කරමින් මොවුන් මෙම සංකේත වැඩ වර්ජනයේ නිරත වීමට සූදානම් වන බව වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top