ඕස්ට්‍රේලියා අගමැති දිවයිනට

නිල සංචාරයක් සදහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා දිවයිනට පැමිණ තිබේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමඟ 13 දෙනෙකුගෙන් සමත්විත දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ මෙම සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අද දහවල් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top