කරන්දෙණිය ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

ඇල්පිටිය කරන්දෙණිය කොස්අතුමානාන ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

කොස්අතුමානාන ප්‍රදේශයේ දී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ යතුරුපැදියක සහ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, එහිදී යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

උපකාරක පන්ති සඳහා සහභාගි වූ තම දියණිය නිවස කරා රැගෙන යාමට යතුරුපැදියෙන් පැමිණි පියෙකුයි මෙසේ අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top