අද(08) රාත්‍රී 12 සිට දුම්රිය සේවක වර්ජනයක්

දුම්රිය රියදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරු අද (8) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ මෙම ශ්‍රේණි සඳහා තෘතියික මට්ටමේ වැටුප් තල ලබාදීමට අග්‍රාමාත්‍ය ලේකම් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top