ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධුරය අහෝසියි – කතානායක

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය, මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර ඇති බව, කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

කතානායකවරයා කියා සිටියේ ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය ද්විත්ව පුරවැසි භාවය දැරීම තුළ අහෝසි කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවය.

2018 වසර සඳහා වූ අය වැය කියවීමට පෙර කතානායකවරයා විසින් මෙම නිවේදනය නිකුත් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top