අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද ඇරඹේ

විසර්ජන පනත් කෙටුම්පත 2018, දෙවැනිවර කියවීමේ විවාදය අද (10) සිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

ඊයේ දින (09) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2018 වසරේ අයවැය කතාව ඉදිරිපත් කළේ ය.

අද ආරම්භ වන දෙවැනිවර කියවීමේ විවාදය ලබන 16 දින දක්වා පැවැත්වෙන අතර අනතුරුව දෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම පවැත්වීමට නියමිතය.

2018 අයවැය සම්පූර්ණ වාර්තාව මෙතැනින්..
Budget 2018 – Sri Lanka

– news.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top