ශ්‍රි ලංකා තමිලරසු පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වේ…

ශ්‍රී ලංකා තමිලරසු පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දින පැවැත්වේ. තමිලරසු පක්‍ෂ නායක මාවයි සේනාදිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන්, වව්නියාව පිහිටි හෝටලයකදී අද පෙරවරුවේ ආරම්භ වූ රැස්වීම තවඳුරටත් පැවැත්වේ.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහ තමිලරසු පක්‍ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් ද සහභාගිවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top