ජාතික දීපාවලී උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී

අරලියගහජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (28) දින ජාතික දීපවාලී උත්සවය සැමරීම පැවැත්විණි.

මෙම අවස්ථාවට විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top