මෙම වසරේ පසුගිය මාස 10ක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්‍ධ වැටලීම්වලින් 57 දාහක් අත්අඩංගුවට

මෙම වසරේ ජනවාරි මස පළමුවනදා සිට ඔක්තෝබර් මස තුන්වනදා දක්වා මාස 10ක කාලයක් තුළ සිදු කෙරුණු වැටලීම්වලින් පුද්ගලයින් 57,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ.

ඒ අතරින් හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 21,177කි, ගංජා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 35840ක්ද, කොකේන් මත්ද්‍රව්‍ය සම්බන්‍ධයෙන් පුද්ගලයන් 21 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් දැක්නට ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top